Ingredients (4 Servings)

01100g dhal, de stoned
021 cup water
031/2 tsp turmeric powder
04½ Tablespoon Chilli Powder
051” cinnamon stick
06½ Tab. spoon Coriander powder
072 Tablespoons oil
081 tsp mustard seeds
093 nos green chillies, sliced
101 ½ cups 2nd extract coco. milk
11¼ tomato, cubed
121 – B. onions, thinly sliced
134 – 5 garlic cloves, thinly sliced
143 – 4 dry red chillies, broken roughly into two
151 sprig curry leaves
161” Rampe
17½ Tablespoon Curry powder
181 Knorr Chicken Cube
19½ cup 1st extract coconut milk
201 wedge lime
01පරිප්පු 100g
02වතුර කෝප්ප 1
03කහ කුඩු තේ හැඳි ½
04මිරිස් කුඩු මේස හැඳි ½
05කුරුඳු 1" කැබැල්ලක්
06කොත්තමල්ලි මේස හැඳි 1/2
07තෙල් මේස හැඳි 2
08අබ තේ හැඳි 1
09අමු මිරිස් කරල් 3ක් කපා
10දිය කිරි කෝප්ප 1 ½
11තක්කාලි ගෙඩියක් කපා
12බී ළූණු ගෙඩියක් සිහින්ව කපා
13සුදු ළූණු බික් 5ක් සිහින්ව කපා
14වියළි මිරිස් 4ක් කැබලි වලට කපා
15කරපිංචා කොළ ඉත්තක්
16රම්පේ 1" කැබැල්ලක්
17තුනපහ කුඩු මේස හැඳි ½
18නෝර් චිකන් කියුබ් 1
19මිටි කිරි කෝප්ප 1 ½
20දෙහි ගෙඩි ½
සිංහලෙන් කියවන්න

How to prepare

01Mixed washed and drain dhal, turmeric powder, curry powder, coriander powder and Chilli powder in a bowl and leave it on a side.
02In a another pan, Heat oil and add the mustard seeds.
03As the seeds pop, add onions, garlic, red dry chillies, curry leaves, pandan leaf, green chillies, Cinnamon stick and sauté until fragrant
04Add the seasoned dhal and mix well and sauté till the dhal fry well.
05Add water and 2nd extract of coconut milk and boil until the seed is light and fluffy.
06Add Knorr Chicken Cube and 1st extract coconut milk and bring to boil and simmer for few minutes.
07Finally add the tomatoes and lime juice and stir well.

සෝදා පෙරා ගත් පරිප්පු සමග කහ කුඩු, තුනපහ කුඩු, කොත්තමල්ලි කුඩු සහ මිරිස් කුඩු භාජනයක දමා මිශ්‍ර කොට පසෙකින් තබන්න. තවත් භාජනයක තෙල් රත්කර ඊට අබ දමන්න. අබ පිපිරෙනවාත් සමග එයට ළූණු, සුදු ළූණු, වියළි මිරිස්, කරපිංචා, රම්පේ, අමු මිරිස් සහ කුරුඳු එක් කර සුවඳ හමන තුරු බැදෙන්න හරින්න.

මෙයට අනෙක් භාජනයේ ඇති පරිප්පු හොඳින් මිශ්‍ර කර පරිප්පු ඇට හොඳින් තෙම්පරාදු කර ගන්න. ඉන් පසු එයට දිය කිරි එක්කර හොඳින් තැම්බෙන්න හරින්න. දැන් නොර් චිකන් කියුබ් සහ මිටි කිරි එක්කර විනාඩි කිහිපයක් මද ගින්නේ තබන්න.

සදා ගත් නොර් චිකන් පරිප්පු ව්‍යංජනයට තක්කාලි සහ දෙහි එක්කර පිළිගන්වන්න.

සිංහලෙන් කියවන්න